This Online Shop is closed & no longer accepting orders. Sorry for the inconvenience!
header reached
Beam Suwa Dharani | ShopHere

SEARCH

Sold out

Beam Suwa Dharani

Out of stock

රු120.00

අඩංගු ද්‍රව්‍ය: කොත්තමල්ලි, වෙනිවැල්ගැට, වියළි ඉඟුරු, හීන් අරත්ත යනාදිය.

ගුණ: ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව “කොවිඞ් 19” උවදුර උදෙසාම දේශිය පුස්කොල පොත් සහ පුරාණ ආයුර්වේද වට්ටෝරු පරිශීලනය කිරීමෙන් සැකසුනු ප‍්‍රතිශක්තීකරණය ඉහල නංවන පානයකි.

භාවිතයට උපදෙස්: වරකට තේ හැඳි 1/2 ක් නටන උණු වතුර අඩුකෝප්ප 1ට දමා මිනිත්තු 8-10 පමණ තම්බා, පෙරා, සීනි හෝ මී පැණි ස්වල්පයක් මිශ‍්‍ර කර දවසට 2ක් පානය කිරීම මැනවි.

Ingredients Coriandrum sativum, Coscinium fenestratum, Zingiber officinale, Alpinia calearata.
Therapeutic Effects An immune-enhancing drink for the COVID-19 virus based on ancient indigenous prescription and treatment extracted from ancient Ola leaf booklets.
Dose Use twice per day….
Usage Add 1/2 tea spoon of powder to 1 cup of boiled water and keep for 8-10 minutes. Strain and drink.
User Group All user group

Report Abuse
Back to Top